තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම |
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ පත්කර ඇති අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ නම් කළ නිලධාරි පිළිබඳ විස්තර පහත දැක්වේ:
තොරතුරු නිලධාරි | නම් කළ නිලධාරි |
එම්.ජී. තනූජා පන්ඩිතරත්න මිය, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් |
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා, අමාත්‍ය මණ්ඩලයේ ලේකම් |
අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව. |
අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ජනරජ ගොඩනැගිල්ල, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව. |
දුර. අංක : +94 11 2325279 ෆැක්ස් : +94 11 2323730 විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |
දුර. අංක : +94 11 2329620 ෆැක්ස් : +94 11 2323730 විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ |