• Increase font size
  • Default font size
  • Decrease font size
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම


2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ පත්කර ඇති අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ නම් කළ නිලධාරි ‍පිළිබඳ විස්තර පහත දැක්වේ:

තොරතුරු නිලධාරි නම් කළ නිලධාරි
ජූඩ් නිලුක්ෂාන් මහතා,
ජ්‍යේෂ්ඨ සහකාර ලේකම්
එස්.අබේසිංහ මහතා,
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
අමාත්‍ය මණ්ඩල කාර්යාලය,
ජනරජ ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
‍කොළඹ 01,
ශ්‍රී ලංකාව.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය,
ජනරජ ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
‍කොළඹ 01,
ශ්‍රී ලංකාව.
දුර. අංක : +94 11 2325279
ෆැක්ස් : +94 11 2323730
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
දුර. අංක : +94 11 2329620
ෆැක්ස් : +94 11 2323730
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ





අදාල බාගත කිරීම්:

තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය (RTI 01)

නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම්පත්‍රය (RTI 10)

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති නියමය - අංක 2002/42 දරන හා 2017‑01‑20 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති නියෝග - අංක 2004/66 - 2017‑02‑03 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීති 2017 යටතේ නිකුත් කර ඇති නීති - අංක 2004/66 දරන හා 2017‑02‑03 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

කැබිනට් ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත් කරන ලද වැදගත් අමාත්‍ය මණ්ඩල තීරණ කෙටියෙන් (2010 වර්ශයේ සිට)