• Increase font size
  • Default font size
  • Decrease font size
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම


2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත අමාත්‍ය මණ්ඩල කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 23 වන වගන්තිය යටතේ පත්කර ඇති අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරි සහ නම් කළ නිලධාරි ‍පිළිබඳ විස්තර පහත දැක්වේ:

තොරතුරු නිලධාරි නම් කළ නිලධාරි
ඩබ්.කේ. වීරවර්ධන මහතා,
සහකාර ලේකම්
ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතා,
අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
අමාත්‍ය මණ්ඩල කාර්යාලය,
ලොයිඩ්ස් ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
‍කොළඹ 01,
ශ්‍රී ලංකාව.
අමාත්‍ය මණ්ඩල කාර්යාලය,
ලොයිඩ්ස් ගොඩනැගිල්ල,
ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත,
‍කොළඹ 01,
ශ්‍රී ලංකාව.
දුර. අංක : +94 11 2431011
ෆැක්ස් : +94 11 2323730
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
දුර. අංක : +94 11 2329620
ෆැක්ස් : +94 11 2323730
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ





අදාල බාගත කිරීම්:

තොරතුරු ලබාගැනීමේ අයදුම්පත්‍රය (RTI 01)

තොරතුරු සඳහා ගාස්තු

නම් කළ නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම්පත්‍රය (RTI 10)

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති නියමය - අංක 2002/42 දරන හා 2017‑01‑20 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති නියෝග - අංක 2004/66 - 2017‑02‑03 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීති 2017 යටතේ නිකුත් කර ඇති නීති - අංක 2004/66 දරන හා 2017‑02‑03 දිනැති අති විශෙෂ ගැසට් පත්‍රය

කැබිනට් ප්‍රකාශක විසින් ප්‍රකාශයට පත් කරන ලද වැදගත් අමාත්‍ය මණ්ඩල තීරණ කෙටියෙන් (2010 වර්ශයේ සිට)

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත වාර්ෂික වාර්ථාව - 2021




තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිළිබඳ විස්තර

සම්බන්ධවීම් තොරතුරු කොමිෂන් සභාවේ සාමාජිකයන්
කාමර අංක 203,204- දෙවන පරිශ්‍රය,
බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න (සභාපති )
විශ්‍රාමික විනිසුරු පී.ආර්. වල්ගම (කොමිෂන් සභා සාමාජික )
ජ්‍යෙෂ්ඨ නීතිඥ කිශාලි පින්ටෝ-ජයවර්ධන (කොමිෂන් සභා සාමාජික )
නීතිඥ ජගත් ලියනාරච්චි (කොමිෂන් සභා සාමාජික )
දුරකථන අංක (අධ්‍යක්ෂ ජනරාල්) : +94 11 2691007
දුරකථන අංක (පරිපාලන අංශය) : +94 11 2691625
දුරකථන අංක (නීති අංශය) : +94 11 2691628