• Increase font size
  • Default font size
  • Decrease font size
මහජන සම්බන්ධතා

 

අමාත්‍ය මණ්ඩල කාර්යාලය කටයුතු කරනු ලබන්නේ, ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍යාංශ සහ ඇතැම් අවස්ථාවල සෘජුවම දෙපාර්තමේන්තු සහ රජයේ නියෝජිත ආයතන සමග වන අතර, මහජනතාව සමග සෘජුව කටයුතු කිරීමක් සිදු නොකෙරේ. මහජනයා කටයුතු කළයුතු වන්නේ මෙකී කාර්යාල සහ නියෝජිත ආයතන සමග වන අතර, සෘජුවම අමාත්‍ය මණ්ඩල කාර්යාලය සමග නොවේ.