• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය' යළි පණගන්වා ගොඩනැංවීම සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
- පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මෙරට ආර්ථිකයේ ප්‍රධාන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා 'ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ සන්නම් නාමය' යළි පණගන්වා ගොඩනැංවීම සහ අර්බුදකාරි තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා කෙටිකාලීන මහජන සම්බන්ධතා වැඩසටහනක් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශයෙන් බැහැරව M/s. J. Walter Thompson (Pvt.) Ltd. තෝරාගැනීම සඳහා ආවරණය අනුමැතිය ලබාගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.