• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි අංශය සංවර්ධනය කිරීම
- වැවිලි අංශයේ අනාගත විභවය සැලකිල්ලට ගනිමින් වැවිලි අංශ සංවර්ධනය සඳහා හඳුනා ගෙන ඇති සංවර්ධන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට සලසා දීම පිණිස ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.