• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ කිරිපිටි ආනයනකරුවන් අතර ගිවිසුම් පත්‍රිකාව
- කිරිපිටි ආනයනකරුවන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඇති කරගත් එකඟතාවයට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉදිරිපත් කළ ක්‍රමවේදයට අනුව මින් ඉදිරියට ආනයනික කිරිපිටිවල උපරිම සිල්ලර මිල නියම කිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනු ලබන බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ සභාපති වශයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.