• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තය සඳහා පර්යන්ත ට්‍රැක්ටර් තිහක් (30) ප්‍රසම්පාදනය කිරීම
- ජාත්‍යන්තර තරඟකාරී ලංසු ක්‍රියාවලිය අනුගමනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජය බහළු පර්යන්තයට පර්යන්ත ට්‍රැක්ටර් 30ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුව යටතේ ප්‍රසම්පාදන කාර්යය ආරම්භ කිරීම පිණිස, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.