• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත ගොඩනැඟිලි සංකීර්ණයේ නවිකරණ ක‍ටයුතු
- ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සමස්ත ගොඩනැඟිලි සංකීර්ණයේ පරීක්ෂාවක් සිදුකර තත්ත්ව වාර්තාවක් ලබාගැනීම, හඳුනාගනු ලබන ප්‍රමුඛතා නවීකරණවලට අදාළ ඉදිකිරීම් සම්බන්ධ කොන්ත්‍රාත්තු ජාතික තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමය උපයෝගී කරගනිමින් පිරිනැමීම සහ අදාළ උපදේශන සේවාව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.