• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සඳහා නව නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදිකිරීම
- කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නව නේවාසිකාගාර ගොඩනැඟිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය අනුව සිමාසහිත වීරසූරිය බිල්ඩර්ස් (පුද්ගලික) සමාගම වෙත රුපියල් මිලියන 310ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.