• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ විශ්වවිද්‍යාලයේ ‍යෝජිත උපකාරක කලාපය සඳහා වූ ගොඩනැඟිල්ල ඉදිකිරීම
- කොළඹ විශ්වවිද්‍යාලයේ ඉදිකිරීමට යෝජිත උපකාරක කලාපය ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 520ක මුදලකට බත්තරමුල්ල, කොස්වත්ත නො. 264/2 හි කැන්ඩි කන්ස්ට්‍රක්ෂන් වෙත ප්‍රදානය කිරීම පිණිස, වැඩබලන නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.