• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාර්තු 21 දින මිනින්දෝරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම
- අගෝස්තු මස 02 දින ජාතික මිනින්දෝරු දිනය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මිනින්දෝරු සන්ධානය විසින් ජාත්‍යන්තර මිනින්දෝරු දිනය ලෙස මාර්තු 21 දින ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, ඊට සමඟාමීව සෑම වසරකම මාර්තු මස 21 දින මිනින්දෝරු දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීම පිණිස ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.