• Increase font size
  • Default font size
  • Decrease font size

2019-05-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම
- 2019 වර්ෂය සඳහා අනුමත රාජ්‍ය ණය ගැනීම් සීමාව තුළ ක්‍රියාකරමින් ජාත්‍යන්තර වෙළඳපොළ තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා අරමුදල්, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කිරීම මඟින් සපයා ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.