• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් නම් කිරීම
- වරාය හා නාවික කටයුතු අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමා සහ ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් වශයෙන් නම් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.