• Increase font size
  • Default font size
  • Decrease font size

2018-11-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහළු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා ගාස්තු සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත ජය බහළු පර්යන්ත පුද්ගලික සමාගම විසින් සපයනු ලබන සේවා සඳහා අදාළ වන ගාස්තු වර්තමාන වෙළඳපළ තරගකාරිත්වය සහ වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමට හැකි වන පරිදි සංශෝධනය කිරීමට සහ වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.