• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම
- ගම්පහ, වත්තල ප්‍රදේශයේ ජීවත් වන ‍දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීම සඳහා අරුන් මානික්කවාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය හින්දු ජාතික පාසලක් කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටුවීම පිණිස ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය ම‍නෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.