• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපරිමාධිකරණ ගොඩනැඟිල්ලේ මධ්‍යම වායු සමන පද්ධතිය සඳහා චිලර් යන්ත්‍රයක් මිල දී ගැනීම
- ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ අධිකරණ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය වායු සමන පහසුකම් සැපයීම උදෙසා උපරිමාධිකරණ සංකීර්ණයේ මධ්‍යම වායු සමන පද්ධතිය සඳහා චිලර් යන්ත්‍රයක් මිල දී ගැනීමට රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.