• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් රාජ්‍යයේ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර අධ්‍යයන පර්යේෂණ පුහුණුව, කාර්යමණ්ඩල හුවමාරුව, ධාරිතා සංවර්ධනය සහ ඒකාබද්ධ ශිෂ්‍ය ක්‍රියාකාරකම් යනාදී අංශ පිළිබඳ ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර එළඹෙන ලද අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.