• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව සහ බෙලරූස් ජනරජය අතර විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන සහයෝගිතාව පිළිබඳ ඇති කර ගනු ලබන ගිවිසුම
- බෙලරූස් ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාව සවිමත් කිරීම සහ ව්‍යාප්ත කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය (ආචාර්ය) සරත් අමුණුගම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.