• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ අයවැය විවාද වැඩසටහන
- 2019 මූල්‍ය වර්ෂයට අදාළ පාර්ලිමේන්තු වැඩසටහන අනුව අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම (අයවැය කථාව/ අයවැය දෙවන වර කියවීම) 2018 නොවැම්බර් මස 05 වන දින සහ ඒ පිළිබඳ විවාදය නොවැම්බර් මස 07 දින සිට 14 දින දක්වා සිදු කිරිමටත්, අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය (අයවැය තුන්වන වර කියවීම) නොවැම්බර් මස 15 දින සිට දෙසැම්බර් මස 08 දින දක්වා පැවැත්වීමටත් යෝජිත බව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.