• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කි.මී. 53.74 සිට කි.මී. 58.00 දක්වා මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම
- ශ්‍රී ලංකාවේ ජාතික මාර්ග ජාලයේ කිලෝ මීටර 144ක් පමණ පුනරුත්තාපනය හා වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය යටතේ නාඋල නගරය ද ඇතුළත්ව මහනුවර-යාපනය (A9) මාර්ගයේ කිලෝ මීටර 53.74 සිට කිලෝ මීටර 58.00 දක්වා වන කිලෝ මීටර 4.26ක මාර්ග කොටස පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 590.62ක මුදලකට Consulting Engineers & Contractors (Pvt) Ltd වෙත ප්‍රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.