• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදුලිය බෙදාහැරීම සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක මිල දී ගැනීම
- ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් කලාප 02 සඳහා අවශ්‍ය ඒරියල් බණ්ඩල් සන්නායක කිලෝ මීටර් 750ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Sierra Cable PLC. වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.