• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සපුගස්කන්ද තාප බලාගාරයේ පැරණි ටර්බෝ චාර්ජස් 04 වෙනුවට නව ටර්බෝ චාර්ජස් 04ක් සවි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- සපුගස්කන්ද තාප විදුලි බලාගාරයේ පැරණි ටර්බෝ චාර්ජස් 04 වෙනුවට නව ටර්බෝ චාර්ජස් 04ක් සවි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජර්මනියේ M/S. MAN Diesel & Turbo SE වෙතින් ප්‍රසම්පාදනය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.