• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 යල කන්නයේ වී සඳහා සහතික මිල ක්‍රමය
- සහල් සඳහා සාධාරණ වෙළඳපොළ මිලක් පවත්වා ගැනීම තුළින් ගොවිජනතාවට මෙන්ම පාරිභෝගිකයින්ටද සහන සැලසීමේ අරමුණ ඇතිව මෙවර යල කන්නයේදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 5,000ක උපරිමයක් දක්වා වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.