• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර, කුමර විද්‍යාලය වෙත ඉඩම් කොටසක් ලබාදීම
- රත්නපුර කුමර විද්‍යාලයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වේයැයි හඳුනාගෙන ඇති රත්නපුර නව නගරයේ පිහිටා ඇති ඉඩම් කොටසක් එම විද්‍යාලය වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.