• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යුක්‍රේනය හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික, සේවා හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම
- රාජ්‍ය තාන්ත්‍රික, සේවා හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි ශ්‍රී ලාංකිකයින් හා යුක්‍රේන ජාතිකයන් දෙරට අතර ගමන් කිරීමේදී වීසා අවසර පත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා දෙරට අතර ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.