• Increase font size
  • Default font size
  • Decrease font size

2018-10-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිල්වලා එළිය මාතර දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය : 2018 - 2020
- මාතර දිස්ත්‍රික්කයේ, විශේෂයෙන් ප්‍රධාන නගරවලින් බැහැරව පවතින ප්‍රදේශවල සිදු කළ යුතු යැයි හඳුනාගෙන තිබෙන අධ්‍යාපන, සෞඛ්‍ය, මහාමාර්ග, වාරිමාර්ග, පොදු පහසුකම් යනාදී යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා 2018 - 2020 කාලපරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත නිල්වලා එළිය ව්‍යාපෘතිය සඳහා ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.