• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පර්යේෂණ ඒකකය සඳහා උපකරණ සැපයීම
- ජාතික හා ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගිවන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තහනම් උත්තේජක චෝදනාවන්ට භාජනය වීමේ අවදානම අවම කරමින් ක්‍රීඩාවේ ජීව ගුණය ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ පර්යේෂණ ඒකකයේ පර්යේෂණාගාරයට අවශ්‍ය උපකරණ සැපයීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.