• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කළුතර රයිගම, කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපයක් පිහිටුවීම
- නව රැකියා අවස්ථා බිහිකරමින්, ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 346ක ආයෝජනයක් යොදවමින් මිල්ලනිය ප්‍රදේශයේ, හොරහේන නියුචැටල්වත්ත ඉඩමේ අක්කර 24ක භූමි භාගයක් යොදා ගනිමින් රයිගම කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධිකලාපය පිහිටුවීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.