• Increase font size
  • Default font size
  • Decrease font size

2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හා ලාඕසය අතර ද්විපාර්ශ්වික උපදේශන යන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාව හා ලාඕසය අතර දැනට පවතින ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගිතාවක් ඇතිකර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.