• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර එළඹෙනු ලබන අවබෝධතා ගිවිසුම
- රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් අනෝන්‍ය විසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව හා ඕමානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.