• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොට්ටාව පොලිස් ස්ථානය සඳහා ඉඩම් පවරා දීම
- රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇති පර්චස් 49.80ක ඉඩමේ කොට්ටාව පොලිස් ස්ථානය පවත්වා ගෙන යාම සඳහා එම ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.