• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්ෂක ගොඩනැඟිලි වැඩිදියුණු කිරීම
- පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්ෂක ගොඩනැඟිල්ල සහ එහි පිටුපස පිවිසුමේ පිහිටි පින්නියර ආරක්ෂක ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්ෂණික පහසුකම්ද ඇතුළත්ව වැඩිදියුණු කර ප්‍රතිසංස්කර‍ණය කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.