• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික අධ්‍යාපන ආයතනය පිහිටි ඉඩම සහ එයට අයත් සෞන්දර්ය අධ්‍යාපන ආයතනය ස්ථාපිත පාදුක්ක මීපේ පිහිටි ඉඩම ජාතික අධ්‍යාපන ආයතනය වෙත පවරා ගැනීම
- මහරගම පිහිටි ජාතික අධ්‍යාපන ආයතනය පිහිටි අක්කර 17.53ක ඉඩම සහ එම ආයතනයේ පාලනය යටතේ පවතින පාදුක්ක, මීපේ සෞන්දර්ය අධ්‍යාපන ආයතනය පිහිටුවා ඇති අක්කර 16 පර්චස් 26ක් වූ ඉඩම විධිමත් පරිදි ජාතික අධ්‍යාපන ආයතනය වෙත පවරා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.