• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෙල්ලකතරගම වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ හා භූමි අලංකරණ සංවර්ධන ව්‍යාපෘතිය
සෙල්ලකතරගමට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ භූමි අලංකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.