• Increase font size
  • Default font size
  • Decrease font size

2018-07-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රමෝපායික ආර්ථික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ආයෝජන, කෘෂිකාර්මික සංවර්ධනය, ධීවර කර්මාන්තය ප්‍රවර්ධනය හා පහසුකම් සැපයීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ තොරතුරු තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ප්‍රවර්ධනය යන ක්ෂේත්‍ර ආවරණය කරමින් ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.