• Increase font size
  • Default font size
  • Decrease font size

2018-04-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහනුවර ප්‍රදේශය මුල් කරගනිමින් පසුගියදා ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් බලෑමට ලක්වූවන් වෙනුවෙන් වන්දි ගෙවීම කඩිනම් කිරීම
- මහනුවර ප්‍රදේශය මුල් කරගනිමින් පසුගිය මාර්තු මස මුල් භාගයේදී ඇති වූ අවාසනාවන්ත සිදුවීම්වලින් පීඩාවට පත් වූ පුද්ගලයන් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස අදාළ බලධාරින් වෙත උපදෙස් දීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.