• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොටුගොඩ, කොළොන්නාව, පාදුක්ක, හොරණ, දෙහිවල සහ මාදම්පේ ග්‍රිඩ් උපපොළවල් වැඩි දියුණු කිරීම
- හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ කොටුගොඩ, කොළොන්නාව, පාදුක්ක, හොරණ, දෙහිවල සහ මාදම්පේ ග්‍රිඩ් උපපොළවල් වැඩි දියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු, තාක්ෂණ ඇගයීම් කමිටුවේ සහ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගෙන, රුපියල් මිලියන 2,214.16ක මුදලකට M/s ABB India Ltd. වෙත පැවරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.