• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කොළඹ වරායෙහි උතුරු වරාය කොටස සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම
- ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය විසින් කොළඹ වරාය උතුරු දෙසට සංවර්ධනය කිරීම සඳහා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අනුව එම කාර්යය සඳහා කැමැත්ත පළ කිරීමේ (EOI) සහ යෝජනා කැඳවීම (RFP) මඟින් සුදුසු උපදේශණ සමාගමක් තෝරා පත් කරගැනීම සඳහා වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.