• Increase font size
  • Default font size
  • Decrease font size

2018-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෘෂි භෝග රක්ෂණ සඳහා ප්‍රතිරක්ෂණ ආවරණයක් ලබා ගැනීම
- කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් 2018 අයවැය යෝජනා අනුව හඳුන්වා දෙන ලද කෘෂි භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ආවරණය කිරීම සඳහා වන ප්‍රතිරක්ෂණය Renaisance Re Lloyds Syndicate සමාගම වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.