• Increase font size
  • Default font size
  • Decrease font size

2018-02-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ III වන අදියර ස්ථාපිත කිරීම
- ත්‍රිකුණාමලය කර්මාන්තපුරයේ I සහ II අදියර මේ වන විට ආරම්භ කර ඇති අතර, එහි යෝජිත III වන අදියර ස්ථාපිත කිරීම සඳහා සිදු කළ යුතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යයන් ආරම්භ කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.