• Increase font size
  • Default font size
  • Decrease font size

2018-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ පුළුල් කිරීමේ කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම
- හෝමාගම, පිටිපන, මාහේන්වත්තේ නිනිති තාක්ෂණ සහ විද්‍යා උද්‍යානයේ 1B අදියර යටතේ වන පුළුල් කිරීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 3,088ක මුදලකට M/s Access Engineering PLC වෙත පිරිනැමීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.