• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංස්කෘතික, කලා, අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ කොරියානු ජනරජය අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම
- ශ්‍රී ලංකාව හා කොරියානු ජනරජය අතර දැනට පවත්නා මිත්‍ර සබඳතා ශක්තිමත් කිරීම සහ සංස්කෘතික, කලා, අධ්‍යාපන, යෞවන කටයුතු හා ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් දෙරට අතර ගිවිසුමක් අත්සන් තැබීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.