• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් නැවත පිරවීම සහ පෙරසවි කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථවල ටයර් නැවත පිරවීම සහ පෙරසවි කිරීම සඳහා වන සේවාවන් සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තු, අමාත්‍ය මණ්ඩල විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි සමාගම් 09ක් වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.