• Increase font size
  • Default font size
  • Decrease font size

2017-11-07 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා මහ බැංකුවේ 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා : 2017 සුවිශේෂ සිදුවීම් සහ 2018 අපේක්ෂාවන්' පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2017 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකා ආර්ථිකයේ මූර්ත අංශය, විදේශීය අංශය, රාජ්‍ය මූල්‍ය අංශය සහ මූල්‍ය යන අංශයන්හි කාර්යසාධනය ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 'මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2017 සුවිශේෂ සිදුවීම් සහ 2018 අපේක්ෂාවන්' මැයෙන් වූ වාර්තාව, 2018 අයවැය ලේඛනයට සමගාමීව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.