• Increase font size
  • Default font size
  • Decrease font size

2017-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2018 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය
- ශ්‍රී බුද්ධ වර්ෂ 2562ක් වන 2018 වර්ෂයේ රාජ්‍ය වෙසක් උත්සවය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ඓතිහාසික බිංගිරිය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමටත්, 2018 අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 දින දක්වා කාලසීමාව 'ජාතික වෙසක් සතිය' ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.