• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දිවයිනට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන සඳහා සහන සැලසීම -
- ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශවලට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට රජය විසින් ලබා දෙනු ලබන සහන එම ප්‍රදේශවල පිහිටි විහාරස්ථාන වෙතද ලබා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය සහ තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.