• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
70 වන නිදහස් සමරු උළෙල
- 2018 පෙබරවාරි මස 04 වන දිනට යෙදෙන ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරු උළෙල හා ඊට සමාගාමීව පැවැත්වෙන සංස්කෘතික අංගය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම හා මෙහෙයවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.