• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-22 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ ස්මාරකය තැනීම
- යහපාලන මූලධර්ම මත පදනම් වූ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය, ආගමික සමඟිය, ජාතික සංහිඳියාව මෙරට ස්ථාපනය කිරීමෙහි ලා අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසින් ඉටු කරනු ලැබූ මහඟු මෙහෙය ස්මරණය කිරීම උදෙසා 'අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ ස්මාරකයක්' ඉදි කිරීමටත්, ඒ සඳහා මූල්‍යමය දායකත්වය රජය මඟින් ලබා දීමටත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.