• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වැවිලි ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
- වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවතින රබර් පර්යේෂණායතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය, ජාතික වැවිලි කළමනාකරණ ආයතනය සහ තුරුසවි අරමුදල මඟින් වැවිලි ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා 2018 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති 10ක් සඳහා මහාභාණ්ඩාගාරය වෙතින් රුපියල් මිලියන 730ක අරමුදල් සලසා ගැනීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.