• Increase font size
  • Default font size
  • Decrease font size

2017-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමෘද්ධි සහනාධාර කපා හරිනු ලබන බවට පළ වී ඇති අසත්‍ය මාධ්‍ය වාර්තා
- ඇතැම් සමෘද්ධි සහනාධාරලාභීන් වෙත සමෘද්ධි දීමනා ලබා දීම අත්හිටුවනු ලැබ ඇති බවට පළ වී ඇති අසත්‍ය මාධ්‍ය වාර්තා හේතුවෙන් ඒ පිළිබඳ වැරදි මතයක් මහජනතාව අතර ඇති වී තිබේ. කිසිදු සමෘද්ධිලාභියෙකුගේ දීමනා අත්හිටුවීමට හෝ කපා හැරීමට රජය විසින් තීරණය කරනු ලැබ නොමැති අතර, ඒ බව අතිගරු ජනාධිපතිතුමා විසින් පසුගියදා අවධාරණය කරනු ලැබ ඇති බවද අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.